ඉතාමත් ප්‍රසිද්ද ක්‍රමයක් තමයි අන්තරජාලයෙන් මුදල් හොයනව කියන්නෙ ඒත් ඔය වැඩෙ කරගෙනයනකොට මුල් සති දෙක තුන යනකොට එපා වෙනව ඒත් එහෙම නොවී කරන්න පුලුවන් සයිට් එකක් තමයි දැන් හදුන්වා දෙන්න යන්නෙ. මෙහි මූලික ක්‍රමය ෆෙස්බුක් වගෙ සයිට් වල ලයික් කර මුදල් සෙවිමයි .
මෙකෙ ගොඩක් පහසුකම් තියනව , මේ සයිට් එක හදල තියෙන්නෙ අන්තරජාලය තුල පුද්ගලයන් රාශියක් ඉලක්ක කරගෙන
- ෆෙස්බුක් වගේ සයිට් වල ලයික් හොයන
- ලයික් කරල සල්ලි හොයන
- වෙබ් සයි වලට ට්‍රැෆික් හොයන ,වගේ පිරිස් වලට
- මුදල් ලබාගනිමෙ (CashOut) අවම අගයක් නැත
- දිනකට ලබාදෙන ඇඩ් හො ඔනැම යමක සීමාවක් නොමැත (දවසම ක්ලික් කරත් අවුලක් නැත)
- ෆෙස්බුක් ,ට්විටර් ,ගූගල් ප්ලස් ... වගෙ සයිට් වල අපෙ Account වලට ලයික්,ෆලෝවු,ප්ලස් නොමිලෙම ගන්න පුලුවන්
- අපේ වෙබ් සයිට් වලට ට්‍රැෆික් නොමිලෙ ගන්න පුලුවන්
මෙතනින් රෙගිස්ටර් වෙන්න
මේ සයිට් එකගැන මුලිකව හැඩින්විමක් විතරයි මේ .මෙතන ඉදන් පටන්ගන්න ඔයාලට පුලුවන් අඩුම වශයෙන දවස් දෙකකට $2ක් තුනක් වත් හ්යන්න පුලුවන් (අනිත් සයිට් වල මාසයක්වත් click කරකර ඉන්න ඔනෙ එත් මාසෙටම $5 - 6 ත් ) මෙකෙ මාසෙට $ 10ක් 20ක් වත් හොයන්න පුලුවන් මම හැමදාම මෙක නොකරත් මට මාසෙට $5 - ක් විතර සෙට් වෙනව .
වැදගත්ම දේ තමයි රෙෆරල්ලා මේ සයි එකට බොහොම වැදගත් ඔයා රෙගිස්ටර් වෙලා ඉන්නෙ කාගෙ හරි රෙෆරල් ලින්ක් එකකින් නෙවෙයිනම් cashout කරගන්න රික්වෙස්ට් කරත් සල්ලි පෙපැල් එකට එන්න දවස් 10 - 15 ක් යනව ඉතින් මගෙ පලවෙනි account එකෙ සල්ලි $2ක් අපරාදෙ
ඉක්මනට සල්ලි ගන්න ඕනනම් රෙෆරල් ලින්ක් එකකින් රෙගිස්ටර් වෙන්න .ඒ තුලින් අලුතෙන් රෙගිස්ටර් වෙන කෙන්නගෙ විස්වාසය තහවුරුවෙනව.
ඔයාලත් ඔයාලගෙ රෙෆරල් ලින්ක් එක ප්‍රසිද්ද කරන්න .එකෙන් හැමොටම වාසියක් වෙනව හැර අවාසියක් කවදාවත් වෙන්නෙ නෑ.
පහල පින්තූරෙ වගේ තැනක් තිබුනොත් එතන smslayan කියල ට්යිප් කරන්න.ඔයා මේ ලින්ක් එකෙ රෙෆරල් කෙනෙක් වෙන්නෙ එතකොට .ඒක හිස්ව තියන්නත් පුලුවන් ඒත් එහෙම කරන්න එපා.
මෙතනින් රෙගිස්ටර් වෙන්න
(මම ර්ගිස්ටර් වෙන්න දිපු ලින්ක් එක රෙෆරල් ලින්ක් එකක් ඒක නිසා එකෙන් රෙගිස්ටර් වෙන්න .ඔබ ගැන විස්වාසය මෙම වෙබ් අඩවිය තුල ස්තාවර කරගැනිමට එය අනිවාර්ය වේ.)
ඉදිරි ලිපි තුලින් තවත් දැනුවත් කරන්නම් .... ඔබ සැමට ජය !


