Ebay වලට වඩා අඩුවෙන් භාන්ඩ මිලදි ගන්න ඩිස්කවුන්ට් එක්ක තවත් අඩුවෙන්



eBay වලට වඩා අඩුවෙන් විශ්වාෂ වන්තව බඩු ගන්න පුලුවන් වෙබ් සයිට් එකක් තමයි buyincoins කියන්නෙ. මෙකට කැමතිනම් කෙලින්ම කාඩ් එකෙන් ගෙවන්නත් පුලුවන් .නැත්නම්  පේපැල් එකෙන් ගෙවන්නත් පුලුවන්.



මෙතනින් ගිහින් account හදාගන්න .

මේ සයිට් එකේ දිනපතා Discount දෙනව 7% , 10% ක් වගේ එක එක ගනන් තියනව . දිනපතා Discount ගන්න ඔයාලගෙ Account එකට ලොග් වෙලා මෙ ලින්ක් එකට යන්න .ඊට පස්සෙ මේ වගෙ එකක් එනව




දැන් ඔය බිත්තරයක් උඩ මවුස් එකෙන් ක්ලික් කරන්න .


බිත්තරය කුඩුවෙලා එන ඩයලොග් එක ක්ලික්
 කරන්න . එතකොට පහල රූපයෙ වගේ discount code ටික පෙන්නයි ( ඔයාලගෙ මෙක මුල්ම වතාවනම් එකක් තියෙයි )


දැන් ඔයාලගෙ Shopping Cart එකට සල්ලි ගෙවන තැන මෙ වගෙ තැනක් ඇති . 
එතනට Discount කෝඩ් එක දාන්න .





දැන් මේ වගේ Discount ඇඩ් වෙලාද කියල බලන්න .




ඔය විදියට තමයි ඩිස්කවුන්ට් දාගන්නේ . මෙකෙ ebay වලට වඩා ගනන් ගොඩක් අඩුයි .තවත් ගොඩක් වාසි තියනව ඉස්සරලම පොඩි ගානක දෙයක් ඕඩර් කරල බලන්න විස්වාස නැතනම්.


ඔබ සැමට ජය ! ......