Facebook වලට Like මදිද? - මෙන්න විසදුම
Facebook පිටුවට , පින්තූර වලට ඕනම දෙකට Like නොමිලේ ලබාගන්න පුලුවන් ක්‍රමයක් තමයි මෙක . මුලින්ම මේ වෙබ් සයිට් එකෙ Register වෙන්න ඒ ගැන විස්තර මේ පොස්ට් එකෙ තියනව මෙතනින් යන්න
ඔය website එකට ඔයාලගෙ ෆොටොස් ,පෝස්ට් ,පේජ් .... ඔනෙම දෙයක් එකතු කරල නොමිලේ ලයික්ස් ගන්න පුලුවන් .
නොමිලේ කිවට පොඩී වැඩක් තියනව කරන්න. අපිට පොයින්ට්ස් එකතුකර ගන්න එක තමයි කරන්න තියෙන්නෙ ඒකට පොඩි පොඩි වැඩ මේකෙ තියනව mini jobs , වෙන facebook items වලට ලයික් කරනව වගෙ වැඩ ඒ විදියට පොඉන්ට්ස් එකතුකර ගත්තම අයවෙන්නනෙ ඒ පොයින්ට්ස් වලින්
පොඉන්ට්ස් 5000ක් එකතු වුනම මුදලින් ඒක $1 ක් වෙනව .කැමතිනම් paypal එකට ඒ සල්ලි ගන්න පුලුවන්. නැත්නම් තවත් ලයික් ගන්න ඒවා වැය කරන්න පුලුවන් .
මෙතනින් ගිහින් රෙගිස්ටර්වෙලා වැඩේ පටන් ගන්න .
